| |
| |
වැලිකඩ බන්ධනාගාරයේ පෝරකය ඉදිවෙයි |
|
|
2012-05-25
ශී‍්‍ර ලංකාවේ බන්ධනාගාරයක ඉදිකල මුල්ම පෝරකය 1871 වර්ෂයේ අද වැනි දිනක දී වැලිකඩ බන්ධනාගාරයේ ඉදිකරන ලදී. එල්ලුම් ගහ ඉදිකිරීමට පෙර අපරාධකරුවන් එල්ලා මරා දමන ලද්දේ අපරාධය සිදුවූ ස්ථානයේ දී හෝ ඊට ආසන්න නගරයේ දීය.
|
|
|
|
|
|