SportS UPDATS
ලෝක කුසලානයේ ඇණ ගැලවී නැහැ - කි‍්‍රකට් ආයතනයෙන් සහතිකයක්

[හසිත අකලංක]
1996 වසරේදී ශී‍්‍ර ලංකාව විසින් දිනා ගන්නා ලද එක්දින කි‍්‍රකට් ලෝක කුසලානයේ කිසිදු පළුදු වීමක් හෝ ඇණ අස්ථාන ගතවීමක් සිදුවී නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. එහි ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා කී‍්‍රඩා අමාත්‍යවරයාට යැවූ ලිපියක දැක්වෙන්නේ ලෝක කුසලානය සුරක්ෂිතව තිබෙන බවයි. එහි පළුදු වීමක් හෝ ඇණ අස්ථාන ගතවීමක් සිදුව ඇත්දැයි  ඕනෑම මොහොතක පරීක්ෂා කළ හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා.
මේ අතර අජිත් ජයසේකර මහතා විසින් කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත එම ලිපිය යවා ඇත්තේ අමාත්‍යවරයා විසින් කෙරුණු ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. දැයට කිරුළ ජාතික සංවර්ධන ප‍්‍රදර්ශනයේදී ලෝක කුසලානයේ ඇණ අස්ථාන ගත වූ බවට ඉකුත් දිනවල වාර්තා පළ වුණා. ලිපියක් මගින් ඊට කරුණු දක්වන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ එ් අනුවයි.

කුසලානයට හානියක් නෑ

 « Prev   1   |   2   |   3   |   4   |   5   |   6  Next » 
      Sports Calender
 
Related Links
www.srilankacricket.lk
www.ccc-cricket.yahoo.net
www.hambantota2018.com
www.srilankaolympic.org
www.fifa.com
www.srilankafootball.com
www.srilankarugby.com
www.aaofsrilanka.org
www.iaaf.org
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks