| |
| |
පොලිස් නිළධාරියෙකුට පහරදීමට තැත් කළ පුද්ගලයෙකු රිමාන්ඞ් |
|
|
2012-08-22
[මහින්ද රූබසිංහ]
මහනුවර අධිකරණ සංකීර්ණයේ නිරත පොලිස් සැරයන්වරයෙකුට පහරදීමට තැත්කළ පුද්ගලයෙකු ලබන මස 30 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සැකකරු අධිකරණයේ අශෝභන ලෙස හැසිරෙමින් සිට ඇති බවයි. එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයා අවවාද කළ විට සැකකරු ඔහුට පහරදීමට උත්සහ දරා තිබෙනවා.
|
|
| |
|
|
|
|
|
|
|