හිඟුරක්ගොඩදී පිහි ඇනුමක්     ශ‍්‍රී ලංකාවට ආ තෙල් නැවක් අතරමගදී අතුරුදන්     බොදුබල සේනාව උතුරු පළාත් සභාවටත් අවි අමෝරති     ලොව ප‍්‍රකට ඇපල් බදු වංචාවක     වැඩට ගියේ නෑ මෛත‍්‍රී කියයි
 
 

වෛද්‍ය සපුමල් ධනපාල මහතා ඇප මත මුදා හැරේ

 
2012-08-22

[ජේ.ඒ.එල්.ජයසිංහ/මහින්ද රූබසිංහ]

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 5000 ක මුදල් ඇපමත අද මුදාහැරුණා. ඒ, මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි. මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග මහතාට බලහත්කාරය පෑම, පහරදී තුවාල සිදු කිරීම හා සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ වෛද්‍යවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබුණා. ලබන ඔක්තෝබර් මස 08 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට නියෝග කෙරුණේ. 

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Belumgala

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
76.92% 
  නැත
 
23.07%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks