විජයග‍්‍රහණ පෙළපාලියේ ඔත්තු බැලූ LTTEයේ මොළකරුවෙකු පොලිස් දැලේ     වරාය ගින්නේ සුළමුල සෙවීම CIDයට      අක්කරෙයිපත්තුවේ ආහාර විෂ වීමකින් 33ක් රෝහලේ     මුදල් වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයකු කටුනායකදී අත්අඩංගුවට     ගෑස් කාන්දුවකින් තිදෙනෙක් රෝහලට
 
 

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ආයෙත් රිමාණ්ඞ්

 
2012-08-21

[ඩිල්ෂාන් මඩවල]
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ඇතුලූ සැකකරුවන් 9 දෙනෙකු ලබන 28 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. නියෝගය නිකුත් කළේ බලපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතායි. එම නඩුවේ 10 වන, 11 වන සහ 12 වන සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසයි. ඊට එකගතාව පළ කළ වැඩබලන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාර මහතා ඔවුන් ලබන 28 වනදා මුහුණු ආවරණය කර අධිකරණයට රැගෙන එන්නැයි නියෝග කළා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Samanalee

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
84.03% 
  නැත
 
15.96%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks