සිරුරට ගිනි තබාගත් හිමිනම ගැන CIDයෙන් පරීක්‍ෂණ     වරායේ ගින්න කුමන්ත‍්‍රණයක් - වෘත්තීය සමිතිවලින් චෝදනා     මිහින් ලංකා ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්වීමට හේතුව      පින්නදුව ගොඩගම අධිවේගයේ ඉදිකිරීම් ගැන එජාපයෙන් චෝදනා     ඡායා චන්ද්‍රග‍්‍රහණයක් අද පෙරවරුවේ
 
 

අපරාධ මර්දනයට දායක වන පොලිස් නිලධාරීන් උසස්වීම්වලදී වැඩි ලකුණු

 
2012-08-21

[නිෂාන් ද සිල්වා]
අපරාධ මර්දනය කිරීම සඳහා දායකත්වය ලබාදෙන පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා ගැනීමේදී වැඩි අවස්ථාවක් ලබාදෙන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම නිලධාරීන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ විසු භික්ෂුන් වහන්සේ දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධියේ වාහන අංකය ලබාදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් ලබාදීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඉලංගකෝන් මහතා මේ බව කියා සිටියා.


  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  suran siran

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
83.23% 
  නැත
 
16.76%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks