| |
| |
දිවි නැගුම පනතට එජාපයේ විරෝධය |
|
|
2012-08-21
[සංජය ප‍්‍රභාත්]
දිවි නැගුම පනතට ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත සංශෝධනවලට එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කරනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා කියා සිටියේ යෝජිත සංශෝධන හරහා සමෘද්ධිලාභීන්ට අසාධාරණයක් සිදුවන බවයි. කොළඹ අද පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියා
.
|
|
| |
|
|
|
|
|
|
|