තුවාල ලැබූ විවෘත විශ්ව විද්‍යාලයේ අචාර්යවරියට සැත්කමක්     13න් ආණ්ඩුව බෙදී නැහැ - ඇමති නිමල්ගෙන් සහතිකයක්     මන්ත්‍රී දුමින්ද සිල්වා පාර්ලිමේන්තු යයි     පාසල් සිසුන් රැගත් බසයක් ප‍්‍රපාතයකට පෙරළී 3ක් මරුට     මාලිංග සහ රංගන හේරත් එක් දින පන්දු යැවීමෙන් ඉදිරියට 
 
 

ඡන්ද අක‍්‍රමිකතා වැළැක්වීමට මෙවර ක‍්‍රමවේද හයක්

 
2012-08-19

[පූර්ණිමා දිල්හානි]
පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ විධිවිධාන යොදා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. ඡන්ද අක‍්‍රමිකතා සිදුවිය් හැකි බවට තොරතුරු ලැබී ඇති ඡන්ද මධ්‍යස්ථාන සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිළධාරීන් යොදවන බවයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා කියා සිටියේ. තැපැල් ඡන්ද අක‍්‍රමිකතා වැළැක්වීමට මීට පෙර උපක‍්‍රම දෙකක් යොදා ගත් අතර මෙවර ඒ සඳහා උපක‍්‍රම 06 ක් යොදා ගන්නා බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා කියා සිටියා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Balumgala Unlimited

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.93% 
  නැත
 
89.06%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks