එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් සත්‍යග‍්‍රහයක     කාඩිෆ් ක‍්‍රීඩාංගණයේ දක්ෂතා අතර කෝලි සහ මාලිංග ඉදිරියෙන්     ඉන්දියාවට එරෙහි අවසන්පූර්ව තරගයේදී ශමින්ද වෙනුවට තිසර     මාතලේ ත‍්‍රිරෝද රථවලට මහනගර සභාවෙන් තහනමක්     නිදන් හෑරූ කල්ලි දෙකක් අත්අඩංගුවට
 
 

බොරු අනංගයන් දෙදෙනෙකුට ගාල්ලේ දැරියන් දෙදෙනෙක් හසුවෙයි

 
2012-08-19

[රවීන්ද්‍ර චන්ද්‍රලාල් ]
බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධීන් දෙකක් ගාල්ල සහ රත්ගම ප‍්‍රදේශවලින් වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගාල්ල කලම්පිටිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 14 ක දැරියක් උණවටුන ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අපයෝජනය කර ඊයේ පස්වරුවේ ඇයගේ නිවස ආසන්නයේ දමා ගොස් ඇති බවයි. සති දෙකක පමණ කාලයක් පාදුක්ක ප‍්‍රදේශයේ නිවසක රඳවා ගනිමින් දැරිය අපයෝජනයට ලක්කර ඇති බවද පොලීසිය ප‍්‍රකාශ කළා.
මේ අතර ගාල්ල රත්ගම ප‍්‍රදේශයේ වයස අවුරුදු 14 ක දැරියක් මීගමුව ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් අපයෝජනය කර ඇතැයි පොලීසිය පවසනවා. එම දැරිය සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇය අපයෝජනයට ලක්කර ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Day Time News

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.82% 
  නැත
 
89.17%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks