අමෙරිකාවේ ටොනෙඩෝවට 91ක් බිලි     වර්ජනය සාර්ථකද?     වස්කඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට     වර්ජනය සාර්ථකයි - වර්ජනය මෙහෙයවන්නෝ කියති     අයි පි එල් අවසන් වටයේ තරග අද ඇරඹෙයි
 
 

ගංජා ප‍්‍රවාහනය කළ අයෙකු කොටවෙහෙර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

 
2012-08-19

[සමන්ත කුමාර ]
කොටවෙහෙර තරිහට්ටිකුලම ප‍්‍රදේශයේදී ගංජා ප‍්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකරු සතුව තිබී ගංජා කිලෝග‍්‍රෑම් 1 යි ග‍්‍රෑම් 50 ක් අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Samanalee

  21 වැඩවර්ජනය සාර්ථක වෙයිද?
 
ඔව් නැත
 
  ඔව්
 
69.39% 
  නැත
 
30.60%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks