| |
| |
දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට |
|
|
2012-08-19
[සමන්ත කුමාර]
වැල්ලවත්ත මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක පුද්ගලයෙකු බවයි. ඔහු දවුලගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය ප‍්‍රකාශ කළා.
මේ අතර ආයිත්තමලේ ප‍්‍රදේශයේ මයිිලවට්ටුවාන් කලපුවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා. ඔහු වයස අවුරුදු 46 ක් වන මයිලවට්ටුවාන් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
|
|
| |
|
|
|
|
|
|
|