| |
| |
ගංජා හේනක් පවත්වාගෙන ගිය තිදෙනෙකු අත්අඩංගුවට
|
|
|
2012-09-22
[සමන්ත කුමාර]
තණමල්විල ප‍්‍රදේශයේ ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ සැකකරුවන් අක්කර 3ක පමණ ගංජා හේනක් පවත්වාගෙන ගොස් ඇති බවයි. අක්කරයක ගංජා පැල පන්දහස් එකසියයකට අධික සංඛ්‍යාවක් තිබූ අතර පොලිසිය එම ගංජා හේන් තුනම විනාශ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තණමල්විල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතයි.
|
|
| |
|
|
|
|
|
|
|