සිරුරට ගිනි තබාගත් හිමිනම ගැන CIDයෙන් පරීක්‍ෂණ     වරායේ ගින්න කුමන්ත‍්‍රණයක් - වෘත්තීය සමිතිවලින් චෝදනා     මිහින් ලංකා ගුවන් යානයක් හදිසියේ ගොඩබැස්වීමට හේතුව      පින්නදුව ගොඩගම අධිවේගයේ ඉදිකිරීම් ගැන එජාපයෙන් චෝදනා     ඡායා චන්ද්‍රග‍්‍රහණයක් අද පෙරවරුවේ
 
 

අතුරුදන් වූ කටුගස්තොට සිසුවාගේ මළ සිරුර හමුවෙයි

 
2012-09-16

[පූර්ණිමා දිල්හානි/චිරාන් ධර්මසේන]

අතුරුදන්ව සිටි කටුගස්තොට රාහුල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඊ.එම්. චිරාන් හිමේෂන සිසුවාගේ මළ සිරුර අද සොයා ගැනුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කටුගස්තොට නගරාසන්නයේදී මහවැලි ගඟට  පැන ඔහු සියදිවි නසාගෙන ඇති බව  පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි. පසුගිය සිකුරාදා පෙරවරුවේ සිට මෙම සිසුවා අතුරුදන්ව සිටියා.

  Share on Twitter Share on Facebook  
  miq.sh mqj;a  
  1.  කටුගස්තොට අතුරුදන් වූ සිසුවා ගැන හෝඩුවාවක්
  2.  කටුගස්තොට රාහුලයෙක් අතුරුදන්
   Post Your Comments
 
  suran siran

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
83.23% 
  නැත
 
16.76%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks