2012-09-16
[අනුර ප්‍රේමකුමාර/චිරාන් ධර්මසේන]
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ජාත්‍යන්තරය හමුවේ ප‍්‍රචාරය කර ඇති අසත්‍ය කරුණුවලට පිළිතුරු ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සමුළුවේදී හැකියාව ලැබුණු බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එය ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් බවයි. 26 වෙනි මහවැලි ක‍්‍රීඩා උළලේ සමාප්ති උත්සවයට ඇඹිලිපිටියේදී සහභාගී වෙමින් කතානායකවරයා මේ බව කියා සිටියා.