| |
|
|
|
2012-06-25
[ඩිල්ෂාන් මඩවල]
මෙම වසරේ පළමු මාස 05 දී සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාව උපයා ගත් ආදායම ඉකුත් වසරේ එම කාලයට වඩා 25.5% කින් වැඞී වී තිබෙනවා. නවතම වාර්තාවලට අනුව, මෙම වසරේ මුල් මාස 05 දී ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ අසූ හත් දහස් හයසීය විසි දෙකක්. ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.1 ක් වනවා. රුපියල අව ප‍්‍රමාණය වීම නිසා එහි රුපියල් වටිනාකමද වැඞී වී තිබීම විශේෂත්වයක්. එම වටිනාකම රුපියල් බිලියන 49.14 ක් වනවා.
|
|
| |
|
|
|
|
|
|
|