ආණ්ඩුව පෙරළීමට කුමන්ත‍්‍රණ නැහැ     ගාල්ලේ පිහි ඇනුමකින් හමුදා සමාජිකයෙකු මරුට     පාදුක්කෙදී හොර රංචුවක් දැලේ     උතුරේ මැතිවරණය ගැන  සැකයි     13 ගැන තීරණ පුළුල් කථාබහකින් පසුවයි
 
 

බේරුවල මුහුදේ බෝට්ටුවක් පෙරලී පස්දෙනෙකු මරුට

 
2012-09-22

[තුසිත බේරුවල]
බේරුවල ප‍්‍රදීපාගාරය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක් රැගත් බෝටුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බවයි. අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුවේ ගමන් ගත් පිරිසක් මත්පැන් පානය කර සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
   1 Comments  
 
September 22,2012 09:01 am
Anonymous

dedi kampanaya nisa wechcha deyak

 
  Pirith

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
83.60% 
  නැත
 
16.39%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks