| |
| |
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාව ගැන විවාදයක
|
|
|
2012-02-22
[ඩිල්ෂාන් මඩවල]
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් උල්ලංගණය වීම් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී අද විවාදයක් පැවැත්වෙනවා. එරට වේලාවෙන් පෙරවරු 9 යි 30ට ආරම්භ වන එම විවාදයට වෙන්කර ඇති කාලය පැය එකහමාරක්. කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් විරේන්ද්‍ර ෂර්මා මහතා විසින් විවාදය ආරම්භ කිරීමට නියමිතව සිටිනවා. සවුත් හෝල් ප‍්‍රදේශය නියෝජන කරමින් මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විරේන්ද්‍ර ශර්මා මහතා ඉන්දියාවේ උපන් හින්දු භක්තිකයෙක්.
|
|
|
| |
|
|
|
|
|
|
|