| |
| |
හෙට සහ අනිද්දා කොළඹ මාර්ග රැසක් වැසෙයි. |
|
|
2012-02-05
කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර විදි සංචාරය කිරීම නිමිත්තෙන් හෙට සහ අනිද්දා කොළඹ නගරයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමන බව පොලිස් මුලස්ථානය පවසනවා. අදාල දිනවල පස්වරු 06.45 සිට පෙරහැර අවසන් වන තුරු මාර්ග වසා තැඛෙනු ඇති. සර් ෙජ්ම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත, මුත්තයියා පාර, නවම් මාවත, ඩබ්ලිව්.ඒ.ඩී.රාමනායක මාවත, හුණුපිටිය හරස්පාර, ලේක් හවුස් චන්ද්‍රවංකය, අල්විස් පාර, හඩ්සන් පාර, ක්‍රේස්කැට් පාර, රොටුන්ඩා වටරවුම, පෙරහැර මාවත, උත්තරානන්ද මාවත යන මාර්ගවල ඇතැම් කොටස් සහ තදාසන්න ප්‍රදේශ මෙලෙස වසා දැමීමට නියමිතයි.
|
|
| |
|
|
|
|
|
|
|