● සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය ලබා දෙයි     ● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි
 
 

සෙවණගල රෝහලේ ජල ටැංකියට වස මුසුවීම ගැන අලූත් තොරතුරු

 
2012-02-22

[ඩිල්ෂාන් මඩවල]
සෙවණගල රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ‍්‍ර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් හෙළි වී තිබෙනවා. පොලීසිය පවසන්නේ එම ජල ටැංකියෙන් සහ සෙවණගල රෝහලේ ප‍්‍රධාන ජල ටැංකියෙන්ද ජල සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළ බවයි. රෝහලේ ප‍්‍රධාන ජල ටැංකියේ වස මිශ‍්‍ර වී නොතිබූ බවත්, ස්ථානභාර වෛද්‍යවරයාගේ නිල නිවසේ ජල ටැංකියට පමණක් වස මිශ‍්‍ර වී තිබූ බවත් එම ජල සාම්පල පරීක්ෂා කිරීමේදී හෙළිව තිබෙනවා. රස පරීක්ෂණ වාර්තාවේ  වැඩිදුරටත් සඳහන් වන්නේ මිශ‍්‍ර වී තිබූ වස වර්ගය කෘෂි රසායනිකවල අඩංගු එම්.සී.පී.ඒ. සංඝටක බවයි. විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks