● සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය ලබා දෙයි     ● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි
 
 

සිසුන් 06 දෙනකු රජරට සරසවි උපකුලපතිගෙන් වැද සමාව ගනියි

 
2012-02-22

[උපාලි ආනන්ද]
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 06 දෙනකු එහි උපකුලපතිවරයාගෙන් අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද සමාව ලබා ගත්තා. 2008 වසරේ මාර්තු මස දිනෙක අයුතු ජනරාශියක නිරත වෙමින් උපකුලපතිවරයාගේ රාජකාරියට බාධා කළ බව සිසුන්ට එල්ල වී තිබු චෝදනාවයි. චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකාර සිසුන් කියා සිටියා. සිසුන්ට දඬුවම් නියම කිරීම අපේ‍්‍රල් 25 වැනිදාට කල් දමන බවයි අධිකරණය ප‍්‍රකාශ කළේ. 

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks