● සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය ලබා දෙයි     ● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි
 
 

සිවුරු දරණ පිරිසක් ශ්‍රී පාද අඩවියේ කූට ව්‍යාපාරවල.

 
2012-02-06

ශකිලා/ඩිල්ෂාන් 

 
සැදැහැවතුන් නොමග යවමින් ශ්‍රී පාද අඩවියේ කූට ව්‍යාපාර සිදුකෙරෙන බව නෙත් ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. සමහරෙකු පැවසුවේ එවැනි කූට ව්‍යාපාර සිදුකරන ඇතැම් අය භික්ෂූන් වහන්සේ මෙන් සිවුරු දරා සිටින බවයි. 
නෙත් ප්‍රවෘත්ති මේ පිළිබ`ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගෙන්ද විමසීමක් කළා. දිස්ත්‍රික් ලේකම්වරයා සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ දුර්මතවලට නොරැවටෙන ලෙසයි.
භික්ෂුන් වහන්සේ විසින් හෝ එලෙස පෙනී සිටින්නන් විසින් සිදුකෙරෙන කූට ව්‍යපාර සම්බන්ධයෙන් නෙත් ප්‍රවෘත්ති සහ බැලූම්ගල වැඩසටහනින් මීට පෙර ද පෙන්වා දී තිඛෙනවා. එම අවස්ථාවලදී මෙන්ම අදත් අවධාරණය කෙරෙන්නේ භික්ෂුන් වහනසේගේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් ඊට හානිවන පරිදි ක්‍රියාකරන්නන් සම්බන්ධයෙන් වහා වහා සුදුසු පියවර ගතයුතු බවයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මහනායක හිමිවරුන්ද  ඊට වගකීම් දරනවා. 

 
  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks