● සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අනුමැතිය ලබා දෙයි     ● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි
 
 

ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කරගැනීමට තුන්වන පාර්ශවයක සහය ගැනෙයි.

 
2012-02-06

ඩිල්ෂාන්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කරගැනීම ස`දහා තුන්වන පාර්ශවයක සහය ලබාගැනීමට සූදානමක් ඇතැයි වාර්තා වනවා. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් එලෙස ප්‍රාණ ඇපයට ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් ගණන 06 ක්. මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් —නිමේෂා දුව˜ නම් යාත්‍රාවෙන් මීට මාස කිහිපයකට පෙර මුහුදු ගියා. ඔවුන් නිදහස් කිරීම ස`දහා කොල්ලකරුවන් විසින් ඉල්ලා සිටින කප්පම් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 06 ක්. එහෙත්, කප්පම් ලබාදීමට හෝ කොල්ලකරුවන් සම`ග සාකච්ඡාවලට සූදානම් නොමැති බව ධීවර අමාත්‍යංශය ප්‍රකාශ කළා. තුන්වන පාර්ශවයක සහය ලබාගැනීමට සූදානම් වෙමින් ඇත්තේ ඒ අනුවයි. සෝමාලියානු ධීවර අමාත්‍යවරයාගෙන් නෙදර්ලන්ත ජාතික  උපදේශකවරයෙකු එලෙස තුන්වන පාර්ශවය ලෙස සහභාගී වනු ඇතැයි ද වාර්තා වනවා.                                                                    

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks