| |
| |
විශ්ව විද්‍යාල විභාග පිළිතුරුපත් යළි සිසුන් අතටම. |
|
|
2012-02-05
විශ්ව විද්‍යාලවල පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ උත්තර පත්‍ර සලකුණු කිරිමෙන් පසු යළි එම සිසුන්ට ලබා දීමේ නීති ඇතුලත් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සුදානම් වනවා. අදාල චක්‍රලේඛය ලබන සතියේ දි විශ්ව විද්‍යාල වෙත යොමු කිරීමට නියමිතයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා. අදාල උත්තර පත්‍රවලට හිමිවි ඇති ලකුණු සම්බන්ධයෙන් සිසුන්ට ගැටළු ඇත්නම් වෙනත් ආචාර්යවරයෙකු මගින් එය පරිකෂා කිරීමේ අවස්ථාව ද සිසුන්ට උදාවනවා.
|
|
| |
|
|
|
|
|
|
|