| |
| |
විවෘත විශ්විද්‍යාලයීය සියලූ විභාග කල් යයි |
|
|
2012-02-22
[ඩිල්ෂාන් මඩවල]
ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ හෙට සහ අනිද්දාට නියමිතව තිබු සියලූ විභාග සහ ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් කල් දමා තිබෙනවා. එම විශ්ව විද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැලක්විය හැකි කරුණක් ඊට හේතුව බවයි. විභාග සහ ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් නැවත පවත්වන දිනය පසුව දැනුම් දෙන බව ද එම විශ්ව විද්‍යාලය පවසනවා.
|
|
| |
|
|
|
|
|
|
|