| |
| |
වැලිගත්තේ උද්ඝෝෂණයකින් හම්බන්තොට - කතරගම මාර්ගය අවහිර වෙයි |
|
|
2012-02-22
සනත් ගමගේ
හම්බන්තොට කතරගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් වැලිගත්ත කුඩා ගම්මාන 10 ප‍්‍රදේශයේ වැසියන් උද්ඝෝෂණයක නිරත වනවා. ඒ වන අලි ආක‍්‍රමණවලින් එම ප‍්‍රදේශයට ආරක්ෂා කිරීමට ප‍්‍රමාණවත් පියවර ගෙන නැතැයි චෝදනා කරමින්. වන අලියෙකු පහරදීමෙන් වැලිගත්ත ප‍්‍රදේශයේ තරුණියක් අද අලූයමද මියගියා. ඇගේ පියාද තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ප‍්‍රදේශවාසීන් ප‍්‍රකෝප වී උද්ඝෝෂණ ආරම්භ කළේ ඒ සමගයි.


|
|
| |
|
|
|
|
|
|
|