| |
|
|
|
2012-02-22
[චිරාන් ජීවන්ත ධර්මසේන]
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට රජය ඉදිරිපත් කරන ලේඛන සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කල යුතු බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද මේ බව කියා සිටියේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ ව්‍යප්ත කිරීම වෙනුවෙන් රජය සකස් කල කි‍්‍රයාකාරී සැලැස්මක් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය රහසේ ඉදිරිපත් කිරීම ගැටළු සහගත බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේ.
|
|
| |
|
|
|
|
|
|
|