| |
| |
යාල රක්ෂිතයේ තවත් ගංජා හේනක් වැටලෙයි. |
|
|
2012-02-06
කතරගම යාල රක්ෂිතයේ සුගන්ධආර ප්‍රදේශයේ දී ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. අස්වනු නෙළා වේලමින් සිටිය දී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 17 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිඛෙනවා.
|
|
| |
|
|
|
|
|
|
|