| |
| |
මාතරට ගොඩ ගැසූ තල්මසා මියයයි |
|
|
2012-09-22
[ටී.කේ. මහින්ද/පී.ඞී. ලියනගේ ]
මාතර වැල්ලමඩම වෙරළට ගොඩගසා සිටි තල්මසා මියගොස් තිබෙනවා. එම තල්මසාගේ දිග අඩි 20ක් පමණ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු එම තල්මසා මිහිදන් කරන බව මාතර නගරාධිපති සොසීන්ද්‍ර හඳන්ගේ මහතා පැවසුවා.
|
|
| |
|
|
|
|
|
|
|