වරායේ ගින්නේ ඉදිරි පරීක්ෂණ CIDයට     වරායේ ගින්න ගැන ඇමති නියමයෙන් පරීක්ෂණයක්     වරායේ ගින්න නිවීමට ත‍්‍රිවිධ හමුදාවේ සහාය     සෞදියෙන් ආ ශී‍්‍ර ලාංකිකයන්ගෙන් නෙත් රේඩියෝවට මල් මිටක්     කොළඹ ආරක්ෂාවට පොලීසියේ 2000ක්
 
 

බසයක් ගිනි ගනියි

 
2012-09-22

[හසිත කේෂාන් ]
කොළඹ සිට ඇල්පිටිය දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඇල්පිටිය ඩිපෝවට අයත්
ලංගම බස් රථයක් ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේදී අද උදෑසන ගිනි ගැනීමට ලක් වුණා. කඩිනමින් බස් රථයෙන් ඉවත් වීමෙන් මගීන් ජිවිත බේරා ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. එන්ජිම අධික ලෙස රත්වීමෙන් ගිනි ගැනීම සිදුවන්නට ඇතැයි සැක කෙරෙනවා. ගින්න නිවා දැමුවේ අවට කඩ හිමියන් සහ ප‍්‍රදේශවාසීන් විසින්.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙමින් තිබූ මෝටර් රථයක් ඊයේ රාති‍්‍ර ගිනි ගෙන විනාශ වුණා. 29.7 සහ 29.8 යන කිලෝමීටර් කණුව අසලදී එම අනතුර සිදුව තිබෙන බවයි පොලීසිය පවසන්නේ. මෝටර් රථයේ ගමන් කළ අය ඉන් ඉවතට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා. ගින්න නිවා දැමුණේ විශේ කාර්ය බලකායේ සහ ගැලණිගම පොලිස් මුරපොළේ නිලධාරීන් විසින්.


  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Day Time News

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
82.72% 
  නැත
 
17.27%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks