| |
| |
පොලිස් නිළධාරීන් පහකගේ වැඩ තහනම් |
|
|
2012-08-19
[සමන්ත කුමාර]
රාජකාරි පැහැරහැරීමේ චෝදනාව මත හුංගම සහ පෝද්දල පොලිස් ස්ථානවල නිළධාරීන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ හුංගම පොලිස් ස්ථානයේ නිළධාරීන් දෙදෙනෙකුගේ සහ පෝද්දල පොලිස් ස්ථානයේ නිළධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි. පොලීසිය ම`ගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් එම නිළධාරීන්ගේ නොසැළකිල්ල මත පැන යාම හේතුවෙන් මෙම නිළධාරීන්ගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
|
|
| |
|
|
|
|
|
|
|