| |
| |
පාසැල් නිළ ඇදුම් මෙතෙක් ලැබී නැ |
|
|
2012-02-06
ශකිලා/ඩිල්ෂාන්
රජයේ පාසල්වල සිසු සිසුවියන්ට නිළ ඇ`දුම් නොමිලේ ලබාදීමට වඩා විධිමත් යාන්ත්‍රණයක් හ`දුන්වා දිය යුතු බව ගුරු වෘත්තීය සමිති අවධාරණය කරනවා. නෙත් ප්‍රවෘත්ති මීට පෙර අනාවරණ කළේ ඉකුත් දෙසැම්බර් මාසයේ දී ලබාදිය යුතුව තිබූ නිළ ඇ`දුම් පාසල් ගණනාවක සිසු සිසුවියන්ට මෙතෙක් ලැබී නොමැති බවයි. නිළ ඇ`දුම් ලබාදීම එලෙස ප්‍රමාද වූ පළමු අවස්ථාව මෙය නොවන බව ඒ පිළිබ`ද කළ විමසීමක දී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නා.
|
|
| |
|
|
|
|
|
|
|