අවසන් පූර්ව තරගයෙන් චන්දිමාල් සහ ශමින්ද එරංග ඉවතට     මිහින්තලය රක්‍ෂිතයේ ගින්නක්     වර්ෂාවෙන් බාධා එල්ල වු ඉන්දු ශී‍්‍ර ලංකා තරගය ඇරඹීමට සියල්ල සූදානම්      ලග්ගල කෝටි එකහමාරේ කොල්ලයේ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට     ඉන්දියා ශ‍්‍රී ලංකා තරගය ගැන ජයසූරිය කතා කරයි
 
 

පදියතලාවේ සෙලවිම් ගැන පරික්‍ෂණ

 
2012-09-16

[සමන්ත කුමාර]

මාසයක කාල සීමාව ඇතුලත පදියතලාව ප‍්‍රදේශයේ සුළු භූ චලන දෙකක් වාර්තාවීම පිළිබඳ පරික්‍ෂණයක් පැවැත්වීමට භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය තීරණය කර තිබෙනවා. එහි සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද මහතා පැවසුවේ   භූ විද්‍යාඥයෙකු ඇතුළු කණ්ඩායමක් හෙට දිනයේ එම ප‍්‍රදේශයට පිටත්කර යවන බවයි. මීට සති 03කට පමණ පෙර පදියතලාව ප‍්‍රදේශයෙන් රික්ටර් මාපකයේ  ඒකක 2.9ක ප‍්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක් වාර්තාවුණා. ඊයේ උදෑසන ද සුළු චලන තත්ත්වයක් වාර්තා වී ඇති බවයි වු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Lakshapathi Warama

  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි ඔබ විශ්වාස කරනවාද?
 
ඔව් නැත
 
  ඔව්
 
10.66% 
  නැත
 
89.33%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks