● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

නිවැරදි තොරතුරු දෙන්න

 
2012-02-22

[නිෂාන් ද සිල්වා]
ජාතික සංගණන කටයුතු සඳහා තොරතුරු වසන් කිරීමෙන් වලකින්නැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජන සංගණනයේ දෙවැනි අදියර පෙබරවාරි 27 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. නිවැරදිම තොරතුරු ලබා ගැනීමට අදාල කටයුතු සියල්ල මේ වන විට සම්පාදනය කර තිබෙනවා. තොරතුරුවල රහස්‍යභාවය සුරකින බැවින් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුරංජනා විiාරත්න මහත්මිය කියා සිටියා.
ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීමේදී අන්තර්ජාලය උපයෝගි කර ගැනීමේ ආදර්ශ වැඩසටහනක් ද මෙහිදී ක‍්‍රියාත්මක කෙරෙනවා. කොළඹ ප‍්‍රදේශයේ පවුල් 300 ක් යොදා ගනිමින් එය ක‍්‍රියාත්මකයි. එය අනාගතයේ දී අන්තර්ජාලය ඔස්සේ සමස්ථ සංගණන වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks