| |
| |
දේශපාලනයේ ක්‍රියාකරී වීමට හිරුණිකා තවත් කල් ඉල්ලයි. |
|
|
2012-02-06
ශකිලා/ඩිල්ෂාන්
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්ත ද ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තවත් කල් ගතවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසනවා. ප්‍රධාන පක්ෂ පසෙකලා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේ පෞද්ගලික වාසිවලට වඩා ප්‍රතිපත්ති ගරුකරන නිසා බවයි ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය වැඩිදුරටත් පැවසුවේ.ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පළමුවරට ප්‍රකාශ කළේ ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කෙරුණු වකවානුවේයි. එහෙත්, ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනය එක් නොවනු ඇතැයි පසුව ප්‍රකාශ කෙරුණා. ශ්‍රී ලංකා මහජන පක්සයේ සාමාජිකත්වය ලබා ගන්නා බව ඇය ප්‍රකාශ කළේ ඊයේ දිනයේ දීයි.
|
|
|
| |
|
|
|
|
|
|
|