● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

දැයට කිරුළට උණ්ඩයක් රැගෙන ගිය පිරිසක් කොටු වෙති.

 
2012-02-06

අතුල බණ්ඩාර-අනුරාධපුරය/ඩිල්ෂාන් 


දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පිස්තෝල උණ්්ඩයක් ද රැගෙන ඇතුළු වීමට උත්සහ කළ කණ්ඩායමක් ඊයේ සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා. එම කණ්ඩායමේ ප්‍රධානියා අනුරාධපුර නගරයේ ස්වර්ණාභරණ වෙළ`දසැළක් පවත්වාගන යන්නෙක්. දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ වෙළ`ද කුටියක් පවත්වාගෙන යාමට ද ඔහුට අවසර ලැබී තිඛෙනවා. එම ප්‍රදර්ශන කුටිය වෙනුවෙන් භාණ්ඩ රැගෙන ගිය ලොරියක තිබී පිස්තෝල උණ්ඩය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ලොරියේ රියදුරා සහ තවත තුන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනුණා. ලොරිය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් වාර්තාකරු පවසන්නේ. සොයා ගැනුණු පිස්තෝල උණ්ඩය මිලිමීටර් 09 ප්‍රමාණයේ එකක් බව විමර්ශනවලින් හෙළිව තිඛෙනවා. 
මේ අතර දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. 



 
  Share on Twitter Share on Facebook  
  miq.sh mqj;a  
  1.  06 වන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ම`ද වේලාවකින්.
  2.   ජාතික නිදහසේ 64 වැනි සැමරුමට අනුරපුර සූදානම්.
  3.  ඔයාමඩුව හදිසි පරීක්‍ෂාවකට
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks