ජනපති යළි දිවයිනට
[ටී.කේ.ජි.කපිල] ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පස්වරු 1.45ට පමණ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයනකින් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශී‍්‍ර ලාංකික ඳූත පිරිස යළි දිවයිනට පැමිණි බවයි. සාංචිනුවර ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව වූයේ ඉකුත් 19 වැනිදායි. එම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපතිවරයා , අග‍්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමග මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්වුවා.
ජොන්ස්ටනුත් ගියාද,එල තමයි , රක්ෂිතයේ හෝටලයට බඩු ඉන්දියාවෙන් ගෙන්න ඇති