● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

කතරගම මැණික් නිධිය අසල යළි ජන ගඟක්

 
2012-02-22

[ආර්.කේ.ඒ. ආරියපාල]
කතරගම තම්මැන්නාව ප‍්‍රදේශයෙන් හමු වූ මැණික් නිධිය අසල ප‍්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාත පිරිසක් අද අලූයම සිට රැස් වී සිටිනවා. නෙත්  කතරගම වාර්තාකරු පවසන්නේ එම නිධිය සහිත ප‍්‍රදේශය අධිකරණ නියෝගයක් මගින් සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක් ලෙස නම්කර තිබූ බවයි. එහෙත් එම නියෝගය මධ්‍යම  රාති‍්‍රයෙන් අවසන් වුණා. නිධිය අසල ප‍්‍රදේශවාසීන් රැස් වී සිටින්නේ ඒ අසලයි. කෙසේ වෙතත් කිසිදු පුද්ගලයෙකුට නිධිය වෙත පිවිසීමට අවසර ලැබී නැහැ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසුවේ නිධිය සහිත ඉඩම කට්ටි කර විකිණීමට වෙන්දේසියක් පවත්වන බවයි. එම වෙන්දේසිය ලබන 24 වැනිදා කතරගම ප‍්‍රාදේශීය සභාවේ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
78.57% 
  නැත
 
21.42%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks