| |
| |
එජාපයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු සිරිකොතට කැඳවෙති |
|
|
2012-02-22
[උදයජීව ඒකනායක]
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් සියලූ දෙනා එම පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර මංගල සමරවීර මහතා පැවසුවේ ඔවුන් වෙනුවෙන් දින පහක වැඩමුළුවක් පවත්වන බවයි. ආණ්ඩුවේ අත්තනෝමතික කි‍්‍රයා සම්බන්ධයෙන් සහ ඒ බව මහජනතාවට ඒත්තු ගන්වන්නේ කෙසේදැයි එහිදී මන්තී‍්‍රවරුන් දැනුවත් කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
මෙම වැඩමුළුව අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ තවත් පියවරක් බවද මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කළා.
|
|
| |
|
|
|
|
|
|
|