● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

එජාපයෙන් ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

 
2012-02-22

[භාතිය අර්ථනායක]
ආණ්ඩුවේ වැරදි නියෝගවලට අනුව ජනතා උද්ඝෝෂණ මර්දනයට පියවර නොගන්නැයි එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂක අංශයෙන් අද ඉල්ලා සිටියා. පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියේ කොළඹ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ උද්ඝෝෂකයින් විදී සටන්වලට ගෙන්වන පීඩාකාරී හේතු ආරක්‍ෂක අංශවල සාමාජිකයින්ට ද බලපාන කරුණු බවයි.
එක්සත් ජාතික පක්‍ෂයේ මෙවර මැයි දිනය යාපනයේ දී විරෝධතාවක් ලෙසින් පවත්වන බව ද මෙහිදී හෙලි කෙරුණා. ඒ දක්වා රජයට එරෙහි විරෝධතා වැඩබිම් දක්වා ද ව්‍යාප්ත කරන බවයි තිස්ස අත්තනායක මහතා පැවසුවේ.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
79.38% 
  නැත
 
20.61%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks