පුද්ගලයින් රට යැවීමේ ජාවාරමකට සම්බන්ධ සිවු දෙනෙකු අත්අඩංගුවට     කිරිවෙහෙර වැදපුදා ගැනීමට පැමිණි 25කට බඹර ප‍්‍රහාරයක්     රටපුරා දන්සැල් විශේෂ පරීක්ෂාවකට      රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකුට තුවාල     සුනඛයෙකු නිසා රත්තොට දෙපිරිසක් අතර ගැටුමක්
 
 

ඊද් උල් ෆීතර් උත්සවය අද

 
2012-08-19

[සමන්ත කුමාර]
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය නිමා කරමින් ඊඳූර් ෆිතර් උත්සවය අද සමරනවා. මාසයක කාලයක් පුරා උපවාසයේ නිරතව සිටි ඉස්ලාම් බැතිමතුන් ඊයේ රාත‍්‍රියේ නව ස`ද බැලීමෙන් පසු සිය උපවාසය අත්හරිනු ලැබූ බවයි කොළඹ ප‍්‍රධාන මුස්ලිම් පල්ලිය ප‍්‍රකාශ කළේ. මුස්ලිම් දින දර්ශනය අනුව 09 වන මාසය රාමසාන් යනුවෙනු හැ`දින්වෙන අතර එම මාසයේ මුල් සඳ දැකීමත් සමඟ මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කරනවා. සඳ පදනම් කරගත් ඉස්ලාමීය දින දර්ශනයේ 10 වන මාසය වන ෂව්වාල් මාසය ආරම්භ කරමින් නව ස`ද දැකීමෙන් පසු ඊදුල් ෆිතර් උත්සවය මුස්ලිම්වරුන් සමරනු ලබනවා.
මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මෙරට අභිවෘද්ධිය උදෙසා මුස්ලිම් ප‍්‍රජාවගෙන් ලැබෙන දායකත්වය අතිමහත් බවයි. ජාතීන් අතර සුහදතාව මෙන්ම සහජීවනය තහවුරු කිරීමට රාමසාන් දිනයේදී සියලූ ජාතීන් එක්විය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ රාමසාන් සුභ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ එකිනෙකා අතර සහෝදරත්වය සහ අන්නෝන්‍ය අවබෝධය වර්ධනය කරගැනීමට රාමසාන් උත්සවය ඉවහල් කරගත යුතු බවයි. 

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  පළාත් සභා වලින් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
83.84% 
  නැත
 
16.15%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks