අම්බුළුවාව කන්දේ ගින්නක්
[ඩිල්ෂාන් මඩවල] අම්බුළුවාව කන්දේ ෆයිනස් වගා ප‍්‍රදේශයක ගින්නක් පැතිර යමින් තිබෙනවා. ගම්පොළ පොලීසිය පැවසුවේ ඊයේ සවස 5ට පමණ එම ගින්න ආරම්භ වූ බවයි. ගිනි නිවන හමුදාව ගින්න නිවා දැමීම සඳහා දැඩි උත්සහයක නිරත වනවා.
If I communicated I could thank you enoguh for this, I'd be lying.