● හෙරොයින් අලෙවිකල විශ්ව විද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට     ● ෆොන්සේකාගේ නිදහස් දිනය දැන්ම කියනු බැහැ     ● නෙත් නමින් වංචා කළ ඉසිවර පොලිස් දැලේ     ● ඇමති බන්දුල විදුහල්පතිවරුන්ට කෙවිට ඔසවයි     ● රටේ අයිතිය ජනතාවටයි - රනිල්ගෙන් ප‍්‍රකාශයක්
 
 

අනුරපුර පාසල් 10ක ඉගැන්වීම් කාලය ගැන අවුලක්

 
2012-02-22

[එම්.එම්.ජී.පී. පෙරේරා]
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප‍්‍රධාන පාසල් 10ක අධ්‍යයන කටයුතු සවස 3 දක්වා සිදු කිරීමට ලබාදී ඇති නියෝගය ගුරුවරුන්ගේ මවුපියන්ගේ සහ වෘත්තීය සමිතිවල විවේචනයට ලක් වනවා. ගුරුවරුන් පෙන්වා දෙන්නේ එම නියෝගය නිසා ඔවුන් මෙන්ම ළමයින්ද පීඩාවට පත් වන බවයි. අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී.එම්.එම්. අබේරත්න මහතා විසින් නියෝගය ලබාදී තිබෙනවා.
මේ අතර පාසල් සවස 3 දක්වා පැවැත්වීමට ලබාදී ඇති නියෝගය පිළිගත් රීති කඩ කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසනවා.
මේ පිළිබඳ විමසීමට අනුරාධපුර කලාප අධ්‍යාපන වී.එම්.එම්. අබේරත්න මහතාද සම්බන්ධ කර ගැනීමට නෙත් ප‍්‍රවෘත්ති උත්සහ කළා. එහෙත් කිිසියම් රැුස්වීමට සහභාගි වීම සඳහා එ් මහතා කාර්යාලයෙන් බැහැරව ගොස් ඇති බැවින් එම උත්සහය සාර්ථක  වූයේ නැහැ.

  Share on Twitter Share on Facebook  
   Post Your Comments
 
  Pahan Kanda

  උසස් පෙළට ජාතික පාසලකින් තවත් ජාතික පාසලකට මාරුවීම තහනම් කළ චක්‍රලේඛය අහෝසි කළ යුතුද?
 
ඔව් නැත
 
  ඔව්
 
79.38% 
  නැත
 
20.61%  
 
 
LINKS
HOME
PROGRAMES
DJ'S
BLOG
NEWS

ABOUT US
EVENTS
CONTACT US
CHART SHOW
 
 
  Copyright Neth FM Sri lanka © 2011
WEB SOLUTION by TekGeeks