| |
| |
අකුණු සැරයක් නිසා කොට්ටාවේ නිවාස කිහිපයකට හානි. |
|
|
2012-02-06
ඩිල්ෂාන්
අකුණු සැරයක් වැ`දීම නිසා කොට්ටාව පින්හේන ප්‍රදේශයේ නිවාස කිහිපයකට අලාභ සිදුව තිඛෙනවා. නිවාස 20 කට පමණ එලෙස අලාභ සිදු වූ බවයි නෙත් ඩේ ටයිම් නිවුස් වාර්තාකරු පවසන්නේ. අකුණු සැරය වැ`දී ඇත්තේ ඊයේ රාත්‍රි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවා. වැඩිදුර විස්තර තවමත් රැස්කරමින් සිටින බවයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලිි මහතා පැවසුවේ.
|
|
| |
|
|
|
|
|
|
|