Name:

Song/Artist:

Dedication:

E-Mail:
Neth Music Chart


අපරාධ පිළිබඳ නීතිය නිහඩ බවට විපක්ෂයෙන් චෝදනා.

රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් නීතිය නිහ`ඩ බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.  එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ පොලීසිය මේ සම්බන්ධයෙන් වන වගකීම පැහැර හැර ඇති බවයි. කොළඹ අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

මන්තී‍්‍රවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත‍්‍රයන්හි බරපතල කඩා වැටීමක් පවතින බවයි. එසේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්ව ඇතැයිද ඇය එහිදී පෙන්වා දුන්නා.

**********



Posted on Tue, 30 Jun 2009 08:25PM LKT (GMT +0530)

>>    >>    Subscribe

Download Sinhala Unicode Fonts
How to Install Sinhala Font? - Guide